ConvertToURL Function
ගොනු නාමයක් URL එකකට පරිවර්තනය කරයි.
String
Filename: ගොනු නාමය අනුලකුණු වැලක් ලෙස.
systemFile$ = "c:\folder\mytext.txt"
url$ = ConvertToURL( systemFile$ )
print url$
systemFileAgain$ = ConvertFromURL( url$ )
print systemFileAgain$