මූලික සංවාදයක් සාදන්න
-
මෙවලම් - මැක්රෝ - සංවාද සකස් කිරීම තෝරන්න , පසුව නව ක්ලික් කරන්න.
-
Enter a name for the dialog and click OK. To rename the dialog later, right-click the name on the tab and choose Rename.
-
සංස්කරණය ක්ලික් කරන්න. මූලික සංවාද සංස්කාරකය හිස් සංවාදයක් සහිතව විවෘත වනු ඇත.
-
ඔබට මෙවලම් තීරුව දැකිය නොහැකි නම්, මෙවලම් තීරුව විවෘත කිරීමට පාලක ඇතුල් කිරීමඅයිකනයට යාබදව ඇති ඊතලය ක්ලික් කරන්න
-
මෙවලමක් ක්ලික් කර පාලකය තැනීමට සංවාදයෙන් ඇද දමන්න